දුනිත් වෙල්ලාලගේ දිවයිනට

සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19)උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.…













