Category Local News

අද කාලගුණය

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි අයෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේ  මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම්…

මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) මෙම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, තලාව, හෙට්ටිපොල සහ පුත්තලම යන පොලිස් වසම්වලදීය. කොළඹ – මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදික…

මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. 2030…

හවසට දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම,…

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනියි

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර අද(02) උදෑසන පීලිපැනීමට ලක්වු බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ඡායාරූප උපුටා ගැනීම – රටවටා දුම්රිය මගීන්ගේ නිල…

වතිකාන රාජ්‍ය සබඳතා ලේකම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ලංකාවට එයි

වතිකාන රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් (Paul Richard Gallagher) නොවැම්බර් 3 වැනිදා සිට 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආධ්‍යාත්මික ගමනට නිහඬ වටිනාකමක් එක් කරන මොහොතක් ලෙසද සැලකේ…

මන්ත්‍රීවරු 20ක් ගිනිඅවි ඉල්ලති

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන් වේ.…

රටම එකට මෙහෙයුමෙන් ඊයේ (31) සැකකරුවන් 1076ක් දැලේ

“රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම මඟින් විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 1076 දෙනකු ඊයේ (31) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතීවේදී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරනවා. මෙම සැකකරුවන් අතුරින් දෙදෙනකු නීති විරෝධී වත්කම්…

බුවනෙකබා රාජ සභා මණ්ඩපයටම ඇවිත් නි. ඇමති නාමල් කී කතාව

ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව ගොනු කළ නඩුව ඉවත්කරගත් බවට කරන චෝදනාවල කිසිදු පදනමක් නැතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නඩුව අවසන් වූයේ…