පසුගිය වසර 05 තුළ සිදු කළ ගල් අඟුරු ආනයනයන් පිළිබඳ කෝප් කමිටුවෙන් විමර්ශනයක් සිදු කිරීමට තීරණය කෙරේ

පසුගිය වසර පහ තුළ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්වීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, විගණන වාර්තා ද පදනම් කර ගනිමින් එම විමර්ශනය සිදු කරන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළේ. ගෙවුණු…













