වැඩි මිලට සහල් විකුණුවැයි ලක්ෂයක දඩයක්

රුපියල් 240ට විකිණීමට නියමිතව තිබු දේශීය සුදු සම්බා සහල් කිලෝවක් රුපියල් 260ට විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (24) ලක්ෂයක දඩ මුදලක් නියම කළා. මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි MMS ස්ටෝස් නැමැති වෙළෙඳ සැලකිමිකරුවකු වන…













