CID අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් යොමු කරන ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් සම්බන්ධයෙන් දැනුම්දීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මේ දිනවල මහජනතාව වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ…













