වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම මේ වන විට 75% ක අගයක පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන්…













