හිටපු අමාත්‍ය නිල නිවාසවල උසාවි පිහිටුවීම කඩිනම් කිරීමට අධිකරණ ඇමතිගෙන් උපදෙස්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබා දී ඇති හිටපු අමාත්‍යවරුන් භාවිතා කළ නිල නිවාසවල උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයන ලෙස අධිකරණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ජනතාවට නීති සේවාවන් වඩාත් පහසු සහ වේගවත් ලෙස ලබාදීමේ අරමුණින් මෙම…













