ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් අද (02) සවස 2.00න් පසු ගිගුරුම් සහිත වැසි…













