මාස 15ට GMOA වර්ජන 14ක් කරලා

විවිධ ඉල්ලීම් හා කරුණු පදනම් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2025 වසරේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා මාස 15ක කාලයේදී වැඩ වර්ජන 14ක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ. මේ වැඩවර්ජන හේතුවෙන් රෝගීහු දැඩි අපහසුතාවන්ට ලක් වූ අතර මේ නිසා…













