යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුව දෙසැම්බර් 10 කැඳවීමට නියෝග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරු ඉදිරිපත් කළ…













