මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොමුකර ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොමුකර ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම…

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…

අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (30) කටයුතු කර තිබෙනවා. ඒ කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලට පැමිණීමෙන් අනතුරුවයි. එහි තිබූ ඇයගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.

විපක්ෂයේ ඉල්ලීම පරිදි, රටේ මතුව ඇති ආරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා අද (31) පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත…

බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මෙලෙස මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක්…

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේ දී එකතු කරන ලද බදු ආදායම ඊයේ (30) සවස වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්ම වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි. මේ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය…

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ “වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය” මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) හොරණ ශ්‍රීපාලි මණ්ඩප අරුන්දති ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ. “පශ්චාත් ගෝලීය යුගයේ කලා හා මාධ්‍යවල පරිවර්තනක්” මැයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ…

පෝලන්තයේ එන්ටර් එයාර් ගුවන් සේවය (Enter Air) ශීත සෘතුව වෙනුවෙන් අද (31) සිට කොළඹට ගුවන් සේවා දියත් කෙරේ. පෝලන්ත වරලත් ගුවන් සේවයක් වන එන්ටර් එයාර්, අද සිට වෝර්සෝ සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර නිතිපතා වරලත් ගුවන් ගමන් ආරම්භ කිරීමට…

පරිසරය සුරැකීමේ අරමුණින් ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව, වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. පසුගිය ඔක්තෝබර්…