වී පොහොර නිකුත් කිරීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලදීත් විවෘතව තැබේ

යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන් සඳහා පොහොර ලබාදීම සඳහා නිවාඩු දිනවලදීත් ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, සියලු නිවාඩු දිනවල සහ සති අන්තයේත් අදාළ ප්‍රදේශයන් හි ගොවිජන සේවා…













