මාළු මිල පහළට

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු ගමන් සීමා කිරීම හේතුවෙන් මාළු අස්වැන්න අඩුවීම නිසා මිල පහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ප්‍රකාශ කළේ, සෑම මත්ස්‍ය වර්ගයකම මිල මේ වන විට…













