Category Local News

උසස් පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස්පතිට පවරන ගැසට්ටුව අද හෙටම

උසස් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු, උසස්වීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට බලය පැවරෙන ගැසට් නිවේදනයක් කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. බොහෝ දුරට ඉදිරි සතියේදී එය නිකුත් වනු ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ උසස්වීම් සම්බන්ධයෙන් මෙතෙක් බලතල පැවතියේ…

ඝාතනයකට ආ සැකකරුවෙක් මරදානේදී කොටුවෙයි

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනාව මත අයිස් මත්ද්‍රව්‍යද සමඟ සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. මෙම සැකකරු 40 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙක්. වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී…

අධ්‍යාපනයේ ඉතිහාසය වෙනස් කරනවා අගමැතිනිය කියයි

මේ වන විට වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ ඉදිරි දශකයෙන් පසු රට තිබිය යුතු තැනට පත්කිරීමේ මූලික අඩිතාලම දැමීම බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට ඊයේ මාතලේ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ,…

දිස්ත්‍රික්ක පහක ප්‍රා.ලේ.කොට්ඨාශ දහයකට නාය අනතුරු පණිවිඩ

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අද (4) පස්වරු 6.00 සිට හෙට (5) පස්වරු 6.00 දක්වා දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නායයාමේ පුර්ව අනතුරු හැඟවීමේ පණිවිඩ නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ඇල්ල, හාලි ඇල, පස්සර,…

නාරංගල කඳු තරණයට ගිය තරුණයන් 22ක් අතරමං

හාලිඇල නාරංගල කන්ද තරණය කිරිමට ගිය දේශීය තරුණ කණ්ඩායම් තුනක් අද (4) පස්වරුවේ පතිත වූ ධාරාණිපාත වර්ෂාවත් අධික සුළං තත්වයත් හේතුවෙන් කඳු මුදුණේ අතරමං වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කණ්ඩායම් තුනක සාමාජිකයන් 22ක් මෙසේ කඳු මුදුණේ අතරමං වී…

කීරි සම්බා ගැන ඩඩ්ලි උත්තර දෙයි

කීරි සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ පවතින ගැටළුවක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්. මේ අතර, වැඩි මිලට සහල් විකුණන වෙළඳසැල් සොයා පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක කරන…

ශ්‍රී ලංකා දූත පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සම්මේලනයට

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට (CPC) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් අද (05) බාබඩෝස් බලා පිටත්ව යෑමට නියමිතව සිටිනවා. ඔක්තෝබර් 5 සිට 12 දක්වා පැවැත්වෙන මෙම සම්මේලනයේදී ගෝලීය වශයෙන් වැදගත් වන දේශපාලන සහ පාර්ලිමේන්තු ගැටලු සාකච්ඡා කිරීමට නියමිතයි. මෙවර…

බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අද පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව…

‘පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නවත්තන්නේ නැහැ’ – බලශක්ති ඇමති

රජය විසින් ගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ කෙසේ නමුත් එම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට මතුවන ගැටලු මානුෂිකව සලකා බලා ඒවා විසඳීමට ගත හැකි සියලු පියවරද ගන්නා බවයි. අමාත්‍යවරයා…

ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ඇල්පිටිය පොලිස් වසමේ ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට ඊයේ (04)  රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. නාදුන්න  පුද්ගලයකු විසින් එම නිවසේ ජනේලයකට වෙඩි තබා ඇත එම අවස්ථාවේ නිවෙස් හිමියන් නිවස තුළ සිට ඇත. වෙඩි තැබූ අය යතුරුපැදියකින් පලා ගොස් ඇති …