Category Local News

මෛත්‍රී වික්‍රමසිංහට FCID හි පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දීමක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට රනිල් වික්‍රමසිංහ‍ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය…

ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ තරග විභාගයට සංශෝධනයක්

ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගයේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය සංශෝධනය කර තිබෙනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව උපාධි…

විදුලිබල ප්‍රතිපත්තියට මහජන අදහස් ලබාගැනීම හෙට දක්වා

විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීම සඳහා දින 21 ක් ලබාදී තිබූ අතර එහිදී ඉදිරිපත් වූ යෝජනා අදහස් සැළකිල්ලට ගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්‍රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, යළි මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය…

අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.…

IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව,…

නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA

නීතිඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම තුළ පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවත බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, රාජ්‍ය තුළ පුරවැසියාගේ සහ වෘත්තීකයන්ගේ…

බහාලුම් 323 ගැන විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට උපාලි පන්නිලගේ

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ. ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාර මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.…

වාහන ආන­ය­න­යට අති­රේක බදු පනවා නෑ

වාහන ආන­ය­නය සම්බ­න්ධ­යෙන් අති­රේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන විට සමාජ මාධ්‍ය සහ මහ­ජ­න­තාව අතර ඒ සම්බ­න්ධ­යෙන් දුර්ම­ත­යක් පැති­ර­යාම දක්නට ලැබෙන අව­ස්ථාවේ එහි සත්‍ය…

ඇව­න්ගාඩ් සමාගමෙන් නාවික හමු­දා­වට කෝටි 78ක පොල්ලක්

ඇව­න්ගාඩ් මැරි­ට­යින් පෞද්ග­ලික සමා­ගම 2014 – 2015 කාලයේ දී නාවික හමු­දා­වට ගෙවී­මට තිබූ රුපි­යල් කෝටි 78කට වැඩි මුද­ලක් ගෙවීම පැහැර හැර ඇතැයි ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රා­මික මේජර් ජෙන­රාල් අරුණ ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය. රක්නා ලංකා සහ…