මට පොලිසියට එන්න කිව්වෙ නෑ : විමල්

තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසට තමාට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරනවා. හෙට (06) දින පරීක්ෂණ කටයුත්තක් සඳහා තංගල්ල පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇද්දැයි අප කළ විමසීමකදී ඔහු…













