රියැදුරු අකුසලතා ලකුණු මේ වසරේ සිට

මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ පවසනවා. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ හිරු ප්‍රවෘත්ති කළ විශේෂ විමසීමකදීයි. ඊට අදාල තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඊට…












