Category Local News

ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (24) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද හයවන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම්…

කොකේන් සමඟ මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී කොකේන් මත්ද්‍රව්‍ය සමඟ මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 250 කට ආසන්න බවයි සඳහන් වන්නේ. ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ…

අද කාලගුණ නිවේදනය

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න්…

අයිස් ජාවාරම් කළ පෙර පාසල් ගුරුවරිය සහ සැමියා අල්ලයි

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින සවස 6.40ට පමණ මිහිජය…

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය දෙකක ධාවනය නවතී

අද මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ රාත්‍රි කාලයේ දුම්රිය ධාවනයේදී වන අලි දුම්රියේ ගැටීම් බහුල ලෙස වාර්තාවන බවයි. ඊට විසදුම් නොලැබීම…

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 319ක් , අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 585ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම්…

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්

මෙවර අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, පසුගිය සතියේ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා…

මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට

මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 310ක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. සැකකරු…

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ මාරක අනතුරක්

රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ උඩවළව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබේ. මෝටර් රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.…

පහළ කඩුගන්නාව මාර්ගය භාවිතා කළ උසස් පෙළ අපේක්ෂකයින්ට විකල්ප මාර්ග

ඇති වූ හදිසි අපදා තත්ත්වයත් සමග කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බැවින් හෙට (24) දිනයේදී එම මර්ගය හරහා උසස් පෙළට විභාගයට මුහුණ දීමට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කරන සිසුසිසුවියන් සහ අදාළ නිලධාරීන් සඳහා විකල්ප…