සංචාරක ව්‍යාපාරයෙන් විදෙස් ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 11ක ආදායමක්

ඉතිහාසයේ වැඩිම ආදායම් මට්ටම වාර්තා කරමින් පසුගිය 2025 වසරේ දී සංචාරක ව්‍යාපාරයෙන් සහ විදෙස් ප්‍රේෂණවලින් රුපියල් කෝටි 330,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 11) ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන…












