Category Local News

හදිසියේ බිඳ වැටුණු ජල සැපයුමත් යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප‍ධාන ජල සැපයුම් මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ…

නව බලශක්ති ප්‍රතිපත්තියෙන් අවම විදුලි ගාස්තුව ඉහළ යනවා – පාඨලි

නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනයෙන් සිදුව ඇති අලාභය ද ජනතාවට දැරිම සිදුව ඇති බවය. කොළඹ  දී මාධ්‍ය…

පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම සභාපතිට වසර 16ක සිර දඬුවම්

මහ ඡන්දෙටත් ඉල්ලලා පරාදයිවෙන්නප්පුව සභාවේ මන්ත්‍රී ධුරයකුත් දරලාතවත් හොර ඔප්පු නඩු 25ක්වයි­ක්කාල, තම­ර­විල පදිංචි පුද්ග­ල­ය­කුට අයත් ඉඩ­ම­කට ව්‍යාජ ලෙස ඔප්පු­වක් සක­ස්කර මුදල් ලබා­ගෙන වංචා කිරීම, කූට ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා තුන­කට වර­ද­කරු කර­මින් නීති­ඥ­ව­ර­යෙක්ට හා තවත් පුද්ග­ල­ය­කුට බර­ප­තළ වැඩ…

පාර්ලි­මේ­න්තුවේ ප්‍රශ්න ඇසීමේ අයි­තිය ආණ්ඩු­වට-විප­ක්ෂ­යට දෙයා­කා­ර­යක්

පාර්ලි­මේ­න්තුව තුළ ප්‍රශ්න ඇසීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වන්නේ ආණ්ඩු­වට එක් නිද­හ­සක් සහ විප­ක්ෂ­යට තවත් නිද­හ­සක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ‍ ප්‍රකාශ කළේය. වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ සජිත් ප්‍රේම­දාස මහතා, “සභා­නා­ය­ක­ව­රයා විවි­ධා­කා­රයේ වචන හසු­රු­ව­නවා. මම පාර්ලි­මේ­න්තුවේදී කාන්තා කොමි­සම ගැන ප්‍රශ්න­යක්…

2030දී තේ නිෂ්පා­දන ඉල­ක්කය කිලෝග්‍රෑම් මිලි­යන 400ක්

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

මෙරට තේ නිෂ්පා­ද­නය 2030 වන විට කිලෝ ග්‍රෑම් මිලි­යන 400 දක්වා ඉහළ නැංවී­මට සහ අප­න­යන ආදා­යම ඩොලර් බිලි­යන 2.5 දක්වා වැඩි කිරී­මට රජය ඉලක්ක කර ඇති බව වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් අමාත්‍ය සමන්ත විද්‍යා­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදි ඊයේ (18) ප්‍රකාශ…

ගොඩගැසුණු රියැ­දුරු බල­පත් ලක්ෂ 5ම මේ මාසේ නිකු­ත් කර­නවා

නිකුත් කිරී­මට නොහැ­කිව ගොඩ­ගැසී තිබෙන රියැ­දුරු බල­පත්‍ර 490,000ක තොගය මෙම මාසය තුළ නිකු­ත්කර අව­සන් කිරී­මට සැල­සුම් කරන බව සභා­නා­යක, ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) පැව­සීය. රියැ­දුරු බල­පත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්ව­යට පත් කිරීම…

ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ත්‍රස්ත­වාදී නාය­ක­යන්ට යුද්ධයේ අව­සන් දින කිහි­පයේ යටත් වීමට අව­කා­ශය ලබා­දෙන්න යැයි රාජ­ප­ක්ෂලා උප­දෙස් දී තිබුණ බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද සමයේ ආර­ක්ෂක ප්‍රධා­නීන් සමඟ සිදු කළ බව කියන රහ­සි­ගත සාක­ච්ඡා­වක වීඩි­යෝ­වක් මාධ්‍ය­යට නිකුත් කර­මින් ඊයේ…

ලක්ෂ 20කට අස්වැ­සුම දීලා

අස්වැ­සුම ප්‍රති­ලාභ ලැබූ, නොලැබූ සියලු දෙනා හෙට (20) දින අව­සන් වීමට පෙර තම තොර­තුරු සමාජ සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය වෙත දැනුම් දෙන්නැයි මුදල් අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි. වසර 2023 සමාජ සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය වෙත අස්වැ­සුම ප්‍රති­ලා­භය ලබා­ගැ­නී­මට ඉල්ලුම් කර තොර­තුරු ලබා­දුන් පිරිස,…

අද කාලගුණ නිවේදනය

ඌව, මධ්‍යම සහ නැඟෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්, මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම…

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදා හැරීමට අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහුට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින…