ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පවසා සිටියේ, ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවය. මේ අතර ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල – වක්වැල්ල…












