සිරකරුවන් සහ සැකකරුවන් බන්ධනාගාර ගතකිරීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරුන්ට චක්‍ර ලේඛයක්

සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක් කර තිබේ. එමෙන්ම යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස ද නියෝග නොකළ යුතු බවද අධිකරණ සේවා…













