පෙළ පොත් මුද්‍රණය යළිත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට

ජාතික අධ්‍යාපන ආයතනය යටතට පවරා තිබෙන පොත් පිළියෙල කිරීමේ හා මුද්‍රණය කිරීමේ වගකීම නැවත වතාවක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව යටතට ගැනීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය…












