පීඩාකාරී හා අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ 18 ක් පොලිස් අත්අඩංගුවට

මහරගම, පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් හා අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මහරගම පොලීසිය විසින් තරුණයන් 18 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ තරුණයන් මුදල් ඔට්ටු…












