ව්‍යාජ මුද්‍රා සහ සහතික පත්‍ර තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජපන් භාෂාව උගන්වන මුවාවෙන් ජපානයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා ‘මුහුණුපොත’ (Facebook) ඔස්සේ දැන්වීම් පළකරමින් මහා පරිමාණ ලේඛන වංචාවක නිරත වූ ආයතනයක් වැටලීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා. බොරලැස්ගමුව, මහරගම පාරේ පවත්වාගෙන ගිය ‘සමුරායි ජැපනීස් ලැන්වේජ් සෙන්ටර්’ (Samurai Japanese Language Center)…












