මහනුවර ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කළ එම නිවේදනය අද (15) ප.ව. 4.00 සිට හෙට (16) ප.ව. 4:00 දක්වා වලංගු වේ.…












