Category Local News

රු.5000ට අඩු ගාස්තු QR වලින් ගෙවවොත් ‍සේවා ගාස්තු නෑ

මෙරට ඩිජි­ටල් ආර්ථි­කයේ නව සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ‘ජාතික QR ගෙවීම් ප්‍රච­ලිත කිරීමේ ව්‍යාපෘ­තිය’ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (06) නිල වශ­යෙන් ඇරඹේ. ඒ අනුව අද සිට ක්‍රියා­ත්මක වන පරිදි, රුපි­යල් 5, 000 දක්වා වූ සිය­ලුම LankaQR ගනු­දෙනු සඳහා…

සුළි කුණා­ටු­වෙන් හානිවූ උතුරු දුම්රිය මාර්ගය 9දා යළි විවෘත කර­නවා

දිට්වා සුළි කුණා­ටු­වෙන් දැඩි හානි­යට පත්ව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු අව­සන් කර ලබන 09 වැනිදා සිට දුම්රිය ධාව­නය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව නිල වශ­යෙන් නිවේ­ද­නය කර සිටියි. මෙම­ඟින් උතුරු පළාත සහ අග­නු­වර අතර ප්‍රධාන ප්‍රවා­හන සබ­ඳ­තාව…

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමග සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය…

අද කාලගුණ නිවේදනය

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම්…

“ආලයක් ඕනෑමද?” – නව පරපුරේ ආදරය පිළිබඳ මනෝවිද්‍යාත්මක කියවීමක්

Aalayak Onemada | ආලයක් ඕනෙමද (Official Music Video) නවීන සමාජයේ ආදරය යනු සතුටට වඩා ‘ප්‍රශ්නාර්ථයක්’ බවට පත්වෙමින් තිබේ. ‘Aalayak Onemada’ නිර්මාණය හරහා අප වෙත ගෙන එන්නේ ඒ සංකීර්ණ, අවිශ්වාසී සහ ප්‍රශ්නකාරී මනෝභාවයන් පිළිබඳ අතිශය සංවේදී විමසුමකි. මෙම නිර්මාණයේ ඇති සුවිශේෂත්වය…

ලා‍‍‍ෆ්ස් ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලා‍‍‍ෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.1,070 කින් (නව මිල රු.5,700) * කිලෝ ග්‍රෑම්…

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.775 කින් (නව මිල රු.4,765) * කිලෝ ග්‍රෑම්…

කෙසෙල්ගමු ඔයේ ගිලී අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර ගොඩ ගනියි 

කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබේ.  එම ඔයේ සිල්වර් වලේ ගැඹුරු ස්ථානයක තිබී මළ සිරුර ගොඩගත් බව නෝර්වුඩ් පොලීසිය සඳහන් කරයි.  මේ සඳහා කොළඹ වරාය රංගල නාවික කඳවුරේ නාවික හමුදාවේ…

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හෙට

හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත. මෙහි අරමුණ වන්නේ කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින්…

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට (06) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික…