Category Local News

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (16) මෙම අනතුරු සිදුව තිබුණේ, හලාවත, කුලියාපිටිය, පුල්මුඩේ, දවුලගල, මිහින්තලය සහ සීගිරිය යන පොලිස් වසම්වලදීය. හලාවත පොලිස් වසමේ කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී…

මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සවස 4…

ශ්‍රී ලංකාව යළි ගොඩ­නැ­ඟී­මට ජාත්‍ය­න්තර ආධාර සමු­ළු­වක්

ආපදාවේ හානිය බිලියන 7 පනී ‘Rebuilding Sri Lanka’ අරමුදලට බිලියන 3.4ක් සුළි කුණා­ටු­වෙන් විනා­ශ­යට පත්වුණු ශ්‍රී ලංකාව යළි ගොඩ­නැ­ඟීම සඳහා ජාත්‍ය­න්ත­රයේ සහාය ලබා­ගැ­නීම වෙනු­වෙන් ජාත්‍ය­න්තර ආධාර සමු­ළු­වක් කැඳ­වී­මට රජය තීර­ණය කර තිබේ. ආපදා තත්ත්ව­යෙන් සිදුවූ හානිය පිළි­බ­ඳව මේ වන­විට ලෝක…

තෙවැනි පාසල් වාරයේ 6-10 ශ්‍රේණි­ව­ලට වාර පරී­ක්ෂණ එපා

මෙවර තෙවැනි පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරී­ක්ෂණ නොප­ව­ත්වන ලෙසට නිකුත් කළ උප­දෙස් අනි­වා­ර්ය­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මඟින් විදු­හ­ල්ප­ති­ව­රුන්ට අව­ධා­ර­ණය කර තිබේ. එම උප­දෙස් විදු­හ­ල්ප­ති­ව­රුන් මෙන්ම වෙනත් අදාළ නිල­ධා­රීන් අනි­වා­ර්ය­යෙන්ම ක්‍රියා­වට නැංවිය යුතු…

වගා හානි වන්දි රු. කෝටි 60ක් ගොවි ගිණු­ම්ව­ලට

පැවති ආපදා තත්ත්ව­යෙන් වූ වගා හානි වෙනු­වෙන් වන්දි ලබා­දීම අර­ඹ­මින් රුපි­යල් කෝටි 60ක මුද­ලක්, වගා හානි සිදුවූ වී ගොවීන්ගේ බැංකු ගිණු­ම්ව­ලට බැර­ කි­රී­මට ඊයේ (16) දින­යේදී කට­යුතු යෙදූ බව ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් ධම්මික රණ­තුංග මහතා ‘දින­මිණ’ට පැව­සීය. ගොවීන්ගේ…

ශ්‍රී ලංකා රේගුව ඉති­හා­සයේ වැඩිම ආදා­යම උප­යයි

ශ්‍රී ලංකා රේගු ඉති­හා­සයේ වස­රක් තුළ ඉපැයූ වැඩිම ආදා­යම මේ වසරේ උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකා­ශ­යක චන්දන පුංචි­හේවා මහතා පව­සයි. මෙම වසරේ රේගු ආදා­යම් ඉල­ක්කය වන රුපි­යල් බිලි­යන 2115ක ආදා­යම් ඉල­ක්කය ඉක්මවා රුපි­යල් 2371.2ක වාර්තා­ගත ආදා­ය­මක් මේ වසරේ උපයා ඇතැයි…

ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රදානය සිදු කරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි ප්‍රකාශ කර…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති…

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

මේ වන විට භූමියේ පවතින තත්ත්වය සහ ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මින් පෙර නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව මින් පෙර නිකුත් කර තිබූ රතු නිවේදන ඉවත්…

කවුඩුල්ල ජලාශය අසල පහත්බිම්වල සිටින ජනතාවට දැනුම්දීමක්

අද (16) හවස 5.00ට පමණ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එමගින් තත්පරයට ඝණ අඩි 500ක් කවුඩුලු ඔය වෙත මුදා හැරීමට අපේක්ෂා කරන බවය. ඒ හේතුවෙන් ගංවතුර තත්ත්වයක්…