මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනයෙන් වාර්තාගත ආදායමක්

ඉතිහාසයේ පළමුවරට මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක මට්ටම ඉක්මවා ගොස් තිබේ. නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාවන් ඉහළ යාම ඊට ප්‍රධානම හේතුව බව මහ බැංකුව සඳහන් කළේය. එසේම, රතු මුහුද ආශ්‍රිත නැව් ගමනාගමනයට ඇති වූ…