දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි : රිය සහායකයකු මියයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර 2 ආසන්නයේදී ඊයේ (18) රාත්‍රී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් රිය සහයකයකු මිය ගොස් රියැදුරකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව අධිවේගී මාර්ග රථවාහන පොලිසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක්…













