තිස්ස විහාරයේ ඉඩමේ අයිතිය ඉල්ලා කලහ කළ බවට අත්අඩංගුවට ගත් 05 දෙනාට ඇප

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය අසල පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුළු කණ්ඩායමක් විසින් සංවිධාන කළ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, එම විරෝධතාවයට එරෙහිව පොලිසිය ලබාගෙන තිබූ අධිකරණ නියෝගය කඩ කරමින් අදාළ පිරිස ක්‍රියා කිරීම හේතුවෙන්. මෙහිදී නීති විරෝධී රැස්වීම,…













