රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම ඊයේ (06) වැනිදා වාර්තා කර තිබෙනවා. ඒ රුපියල් බිලියන 27.7ක් බව සඳහන්. එම ආදායම ඉකුත් 2024 ඔක්තෝබර් 15 වැනිදා ලැබූ ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ. එමෙන්ම…










