ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් අද විවෘත වෙයි

අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල හරහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සඳහා ලබා දෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු…













