Category Health

සරම්ප හා රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක් ප්‍රකාශ කෙරේ

සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙයි ඒ අනුව හෙට (04) සිට මෙම සතිය ක්‍රියාත්මක බවයි වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවර…

ලබන 4 වැනිදා සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

නොවැම්බර් 04 වැනිදා සිට 09 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි මෙම වැඩසටහන මීට පෙර සරම්ප එන්නත ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් ඉලක්ක කර ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

කරා­පි­ටියේ 150 වැනි වකු­ගඩු සැත්ක­මත් ඉතා සාර්ථ­කයි-සැත්කම් සියල්ල කර ඇත්තේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේ­සිරි

ගාල්ල කරා­පි­ටිය මහ රෝහලේ 150 වැනි වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ වකු­ගඩු හා අව­යව බද්ධ කිරීමේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේ­සිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ලය විසින් ඉතා සාර්ථ­කව පෙරේදා (29) සිදු­ක­රනු ලැබීය. කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ ඒ ඇන්ඩ් බී…

ඌරු මස් විකිණුවොත් PHIට කියන්න-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

සූකර උණ හේතුකොටගෙන මේ වන විට ඌරු මස් අලෙවිය තහනම් කර ඇති බැවින් කිසියම් ස්ථානයක මේ දිනවල ඌරු මස් අලෙවි කරන්නේ නම් ඒ බව වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්…

ගෙවී ගිය වසර දෙකට HIV ආසාදිතයෝ 700ක්-ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා

ශ්‍රී ලංකාවේ පසුගිය අවුරුදු දෙකට එච්.අයි.වී. ආසාදිතයන් 700ක් අලුතින් හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වින්ධ්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදී පැවසීය. සැක සහිත පුද්ගලයන් වාර්ෂිකව මිලියන දෙකක් පමණ පරීක්ෂණයට ලක් කරන බව ද ඇය…

මාතර හෙද විදුහලට රු.මිලියන 167 නව ගොඩනැගිල්ලක්

මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය  අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ  (23) හෙද අධ්‍යාපන කටයුතු සදහා විවර කර දීමට කටයුතු කෙරිනි. මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සදහා…

රෝහල් පද්ධ­තිය විධි­මත්ව රෝගී සත්කාර වෙනු­වෙන් පව­ත්වා­ගෙන යෑම අපේ අර­මු­ණයි-සෞඛ්‍ය ලේකම්, විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාල­නය වන රජයේ රෝහල් පද්ධ­තිය වඩාත් විධි­මත්ව සහ ඉහළ පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත රෝගී සත්කාර සේවා සම­ඟින් පව­ත්වා­ගෙන යෑම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ මූලික අර­මුණ බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම්, විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය. සෞඛ්‍ය ලේක­ම්ව­රයා මේ…

ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට රතු කුරුසයෙන් ප්‍රථමාධාර

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට ප්‍රථමාධාර සහ වෛද්‍ය ප්‍රතිකාර සහාය දීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය 12 වැනිදා කොලොන්නාව, හංවැල්ල සහ කඩුවෙල ආරම්භ කළ එම වෛද්‍ය සායන වැඩසටහනේ…

‘සුවාත්‍රා’ සෞඛ්‍ය කඳවුරෙන්…

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ, සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායම විසින් සංවිධාන කළ ‘සුවාත්‍රාÓ සෞඛ්‍ය කඳවුර පසුගියදා (ඔක්:19) රත්නපුර, එරත්න ලස්සකන්ද ශ්‍රී සමන්තභද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,…

ගංවතුරින් අවතැන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණයට කඩිනම් පියවර

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ජලගැලීම් හේතුවෙන් අවතැන්ව කඳවුරුගතව සිටින ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (14) පස්වරුවේ කටයුතු කරනු ලැබීය. ඒ අනුව කොටුවිල ගාමිණි විද්‍යාලය, කැළණිය කැළණි විද්‍යාලය යන…