වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුද්දකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍යවරයකුගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව මෙතෙක් අවුරුදු 62 වශයෙන් පැවති අතර නව තීරණයට අනුව එය අවුරුදු 63 දක්වා ඉහළ දමා තිබේ.…












