Category Health

මොඩර්නා සමාගම කුරුළු උණ සඳහා නිපදවනු ලැබූ එන්නත අවසන් අදියරේ

අමෙරිකාවේ මොඩර්නා සමාගම සිය පරීක්ෂණාත්මක කුරුළු උණ සඳහා නිපදවනු ලැබූ එන්නතක අවසන් අදියරේ සායනික පරීක්ෂණ බ්‍රිතාන්‍යය සමග ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා. එම් ආර් එන් ඒ 10යි 18 ලෙස නම් කර ඇති මෙම එන්නත, වයස අවුරුදු 18 සහ ඊට වැඩි නිරෝගී…

අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව තුළින්…

බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.  එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය පැවසුවේ, බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බවය. ලබන 24…

වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට මාර්ගගත ඉගැන්වීම් සුදුසු නැහැ

වයස අවුරුදු 3 සිට 5 දක්වා කුඩා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය හරහා අධ්‍යාපනය ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යාත්මක මූලධර්ම හා ළමා සංවර්ධන ක්‍රමවේදයන්ට නොගැලපෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පෙර පාසල් සහ ප්‍රාථමික…

මේ වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක්

මේ වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පැවසුවේ, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල යන…

හෙට කාලගුණය අවධානය යොමු කළයුතු මට්ටමකට

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළයුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කෙරේ

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා. විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් හෝ ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක්…

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 13,416ක් වාර්තා වෙයි

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම කාලය තුළ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩි…

රෝග රැසකට එකම එන්නතක් – ලාංකික මහාචාර්යවරයෙක් ලොවක් මවිත කරයි

කැස්ස, හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවෙන්සාව (Flu) පමණක් නොව, පෙනහළු ආසාදනය කරන බැක්ටීරියා සහ ඇදුම වැනි අසාත්මිකතාවන්ට පවා එරෙහිව සටන් කළ හැකි තනි “විශ්වීය එන්නතක්” (Universal Vaccine) ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා තිබෙනවා. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන්ගේ…

ඔබත් දියවැඩියා රෝගියෙක් ද ? – නිවසේදී රුධිරයේ සීනි පරීක්ෂා කරන අයට විශේෂයි

රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම වර්ථමානයේ ගෝලීය වශයෙන් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බෝනොවන රෝගයක් ලෙස සැලකේ. ඉතා ක්ෂණිකව රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළ පහළ යාම දියවැඩියා රෝගීන් දෛනිකව මුහුණදෙන විශාල ගැටලුවකි. එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ට සෞඛ්‍ය සම්පන්න රුධිර සීනි මට්ටමක්…