කැනේඩියානු පොලීසිය මහ පරිමාණ ඖෂධ ජාවාරමක් සොයාගනී

-අවි ආයුධ තොගයකුත් ඒ අතර පිළිකා වේදනා නාශක ඖෂධයක් වන ඔපියොයිඩ් වර්ගයේ වේදනා නාශකයක් වන ෆෙන්ටනිල් මාත්‍රා මිලියන 96ක් නිපදවිය හැකි රසායනික ද්‍රව්‍ය හා ද්‍රාවණ අතිවිශාල තොගයක් සොයා ගැනීමට කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත පොලීසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…













