හසීනා හිතවාදී ‘ජාතිය පක්ෂ’ මූලස්ථානයට විරෝධතාකරුවෝ ගිනි තබති

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කළ එරට ජාතිය පක්ෂයේ ඩකා නුවර පිහිටි මූලස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් පහරදී ගිනි තබා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. හසීනාගේ විරෝධතාකරුවන් බංග්ලාදේශයේ හිටපු ජනාධිපති හුසේන් මොහොමඩ් එර්ෂාද් විසින් එවකට ආරම්භ…













