නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව අද (25) අලුයම දිවයිනට පැමිණි නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. විදේශ…











