ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රිසි වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවයි. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම…













