ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එම රටවල් දෙක කෙරෙහිම තම අසතුට පළ කරන බවත්, ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි ද අප්‍රසාදය පළ කරන බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ…










