ගාසා සටන් විරාමයෙන් තවත් ප්‍රාණඇපකරුවෝ 3කට නිදහස-ඊශ්‍රායලයෙන් පලස්තීනුවෝ 183ක් මුදා හරියි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව පෙරේදා තවත් ප්‍රාණඇපකරුවන් තිදෙනකු නිදහස ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල රජය එරට සිරගත කර සිටි පලස්තීන සිරකරුවන් 183 දෙනකු නිදහස් කළ බව විදෙස් මාධ්‍ය…













