ලෝක මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව දෙවැනි තැනට

ජාත්‍යන්තර මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක මත්ස්‍ය වෙළෙඳපොළේ 8%ක සැපයුම්කරුවකු ලෙස ඉන්දියාව පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7000ක ආදායමක් ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වසර 2004දී අමෙරිකානු ඩොලර්…













