මෝදි ප්‍රංශයේ සංචාරයකට සැරසෙයි

එළැඹෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශය බලා යාමට නියමිත බව වාර්තා වෙනවා. ප්‍රංශ විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ජුනි 15 – 17 දක්වා පැවැත්වෙන එම සමුළුවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන බව ඉන්දියාව තහවුරු…













