දින දෙකකදී ටිබෙට් දේශයේ භූ කම්පන දෙකක්

අඛණ්ඩව දින දෙකකදී ටිබේට් දේශයේ භූ කම්පන දෙකක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සෙනසුරාදා ටිබේට් දේශයේ ඩින්ගේ ප්‍රාන්තයේ ඉන්දීය වේලාවෙන් පස්වරු 2.20ට රිච්ටර් මාපකයේ 5.2ක භූ කම්පනයක් සිදුවී ඇතැයි ද, ඊයේ අලුයම 2.30ට බැංලන්ග් දිස්ත්‍රික්කයේ සිදුවූ භූ කම්පනය…













