යුක්‍රේනය යළි ඇවිලෙයි

රුසියාව විසින් වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාවක් යොදා ගනිමින් යුක්රේනයට මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය ඊයේ (24) රාත්‍රියේ එල්ල කර තිබෙනවා. අදාළ ප්‍රහාරයෙන් එරට ළමයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර, ස්ථාන 22 ක් විනාශ…












