චීනයේ පාලමක් කඩා වැටී සේවකයෝ 12ක් මරුට

උතුරුදිග චීනයේ ඉදි කරමින් පැවැති දුම්රිය පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් සිවුදෙනකු අතුරුදන්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කඩා වැටී ඇත්තේ උතුරුදිග චීනයේ ෂිංග්හායි ප්‍රාන්තයේ පිහිටි ‘කහ නදිය‘ ලෙස හඳුන්වන හොවැංග්හෝ ගංගාවට…













