Category Foreign

අමෙරිකාවේ ටික්ටොක් තහනම දින 75කට අත්හිටුවයි-ට්‍රම්ප්ගේ තීරණයට ඉලෝන් මස්ක්ගේ ප්‍රසාදය

ලොව පුරා දැඩි අවධානයට ලක්වූ අමෙරිකාව තුළ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම දින 75කට අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රමුඛතම තීන්දු අතර එය…

බැති­ම­තුන් වැඩි පිරි­ස­කට හජ් වන්ද­න­යට ඉන්දි­යාව හා සෞදි රජය අතර ගිවි­සු­මක්

මේ වස­රේදී හජ් වන්ද­නය සඳහා ඉන්දි­යාවේ ඉස්ලාම් බැති­ම­තුන් වැඩි ප්‍රමා­ණ­ය­කට අව­ස්ථාව ලබා­දීම අර­මුණු කර­මින් ඉන්දි­යාව හා සෞදි අරා­බිය අතර ද්විපා­ර්ශ්වික ගිවි­සු­මක් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යා­වට ලබා දෙන හජ් කෝටාව දස­ද­හ­ස­කින් ඉහළ දමන ලෙස ඉන්දි­යාව ඉල්ලී­මක් කර…

බොලි­වුඩ් නළු­වාට පිහි­යෙන් ඇන පලා ගිය සැක­කරු අත්අ­ඩං­ගු­වට-ව්‍යාජ නම­කින් පෙනී සිටි බංග්ලා­දේශ ජාති­ක­යෙක් බව පොලී­සිය කියයි

සුප්‍ර­කට බොලි­වුඩ් නළු සයිෆ් අලි­ඛාන්ගේ නිවෙ­සට පැන ඔහුට පිහි ප්‍රහා­ර­යක් එල්ල කර පලා ගිය සැක­කරු අත්අ­ඩං­ගු­වට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර සිට කිලෝ­මී­ටර් 35ක් පමණ දුරින් පිහිටි තානි දිස්ත්‍රි­ක්ක­යේදී අත්අ­ඩං­ගු­වට පත්වී ඇති එම සැක­කරු 30 හැවි­රිදි…

අධ්‍යා­ප­නික වීසා­ව­ලින් කැන­ඩා­වට පැමිණි සිසු­සි­සු­වියෝ 50,000ක් ආගිය අතක් නෑ

කැන­ඩාවේ වැඩි­දු­ර අධ්‍යා­ප­නය හැදෑ­රී­මට පැමිණි විදෙස් සිසු­සි­සු­වි­යන් 50,000කට ආසන්න පිරි­සක් ඔවුන්ගේ විශ්වි­ද්‍යාල හෝ අධ්‍යා­ප­නික ආය­තන වෙත පැමිණ නැති බව එරට ‘ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් සේවය අනා­ව­ර­ණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පුව­ත්පත විසින් හෙළි­ද­රව් කරනු ලැබූ දත්ත සංඛ්‍යා­ව­ලට…

ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවු­රුම් දෙයි

අමෙ­රි­කාවේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂි­න්ටන් නුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩ­නැ­ඟි­ල්ලේදී දිවු­රුම් දීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය සඳහා ධවල මන්දි­ර­යට යෑමට නිය­මිත නව ජනා­ධි­ප­ති­ව­රයා එම සම්ප්‍ර­දා­යික උත්ස­ව­යේදී අග­වි­නි­සුරු ජෝන් රොබර්ට්ස් ඉදි­රියේ දිවු­රුම්…

වසර 5කදී පාකි­ස්තා­නයේ සයි­බර් අප­රාධ පැමි­ණිලි ලක්ෂ 6ක්

ගත වූ වසර 5 ඇතු­ළත පාකි­ස්තා­නයේ සයි­බර් අප­රා­ධ­ක­රු­වන් වර­ද­ක­රු­වන් බවට පත් කිරීමේ අනු­පා­තය 5%කට වඩා අඩු මට්ට­මක පව­තින බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකි­ස්තා­නයේ ජංගම දුර­ක­තන භාවිත කර­න්නන්ගේ සංඛ්‍යාව මිලි­යන 139ක් වන බවත්, අන්ත­ර්ජාල භාවිත කර­න්නන්ගේ සංඛ්‍යාව මිලි­යන…

අමෙ­රි­කාවේ ටික්ටොක් තහ­නම ක්‍රියා­ත්මකයි

නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවු­රුම් දීමට පැය කිහි­ප­යක් ඉති­රිව තිබි­යදී එරට මිලි­යන 170ක ජන­තා­වට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහ­නම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව පුරා තරුණ පර­පුර අතර උන්මා­ද­යක් බවට පත්වී ඇති ටික් ටොක් සමාජ මාධ්‍ය­ජා­ලය අමෙ­රි­කාව…

ලුමුම්බා නම් වූ අප්‍රිකානු ගිනි සිළුව

බෙල්ජියම් යටත් විජිත පාලනයෙන් කොංගෝව නිදහස් කර ගැනීමට පිහිටුවන ලද කොංගෝ ජාතික ව්‍යාපාරයේ නායක පැට්‍රික් හෙමරි ලුමුම්බා නාමය ඉතිහාසයට එක්ව ඇත්තේ තවත් එඩිතර විප්ලවවාදියකු ලෙසය. කොංගෝව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ ලුමුම්බා, මහජන ඡන්දයෙන්…

ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය…

පැය ගණනාවක දුෂ්කර මෙහෙයුමකින් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට

විමර්ශකයෝ කම්බි වැටවල් කපා මන්දිරයට කඩා පනිති ජනපති අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට දහසක හමුදාවක් දෝෂාභියෝගයකින් බලතල අහිමි වූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් එරට විමර්ශකයන් විසින් ඔහුගේ පෞද්ගලික නිවෙසේදී අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟම ඔහු…