Category Foreign

ලොව ප්‍රකට චිම්පන්සි පර්යේෂිකාව වූ ජේන් දිවි ගමනට සමුදෙයි

චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි. ඇය මිය යන විට 91 හැවිරිදි වියේ…

පිලිපීන භූ කම්පනයෙන් මිය ගිය ගණන 69 දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ මෙම භූමිකම්පාව ඇති වූ අතර එය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස…

පුටින් දෙසැම්බර් මස ඉන්දියාවට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ පැවැත්වෙන සමුළුක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 දිනවල සිදුකරනු ඇති බව සඳහන්. පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය…

අමෙරිකානු රජයේ වසා දැමීමක්!

අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා (Govement Shutdown) අද (01) වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ කෙටි කාලීන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට නොහැකි…

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට

පිලිපීනයේ, සෙබු නගරයේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුවීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම භූකම්පනයෙන් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. භූමිකම්පාව සිදුවී ඇත්තේ ඊයේ (සැප්තැම්බර් 30) එරට වේලාවෙන්…

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද…

ගාසා තීරයට නව සාම සැලැස්මක්

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රයල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. අදාළ සැලැස්ම සඳහා එකඟවන ලෙස හමාස් සංවිධානයට අනතුරු අඟවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙම නව සාම සැලැස්ම මගින් හමුදා…

මෙරට අපරාධවලට සම්බන්ධ තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී…

අමෙරිකාවෙන් පිටත නිෂ්පාදනය කරන ඕනෑම චිත්‍රපටයක් සඳහා ට්‍රම්ප් 100% ක තීරුබදු පනවයි

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කරන ඕනෑම චිත්‍රපටයක් සඳහා 100% තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය බිළිඳෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, වෙනත් රටවල් විසින් සොරකම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කැලිෆෝනියාවේ…

වෙඩි තැබීමකින් 04ක් මරුට

අමෙරිකාවේ මිචිගන්හි මෝමන් දේවස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබුවා. තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් ලෙස හදුන්වන 40 හැවිරිදි වෙඩික්කරු මෝටර් රථයක් දේවස්ථානය තුළට පදවා එහි ඉදිරිපස දොරටුවේ එය ගැටීමට සලස්වා තිබෙනවා. පසුව දේවස්ථානය…