කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, තම රට කොන්දේසි විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට…












